tag:blogger.com,1999:blog-6849959064361931663.comments2009-10-17T06:09:10.207-07:00Sonali WijesingheSonaliNWhttp://www.blogger.com/profile/06404289943245536173noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-6849959064361931663.post-59596335732951258692009-10-17T06:09:10.207-07:002009-10-17T06:09:10.207-07:00(campus) life is beautiful. හැබැයි ඒ තරම් lucky නෑ...(campus) life is beautiful. හැබැයි ඒ තරම් lucky නෑ.job එක විතරයි නේ එතන

remove this word verification.Thejanhttps://www.blogger.com/profile/05356521018414511897noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-36554943925715787272009-09-16T21:32:59.596-07:002009-09-16T21:32:59.596-07:00බණ්ඩාර අයියා කියන්නේ සමන්තිලක බණ්ඩාර නේද..? බණ්ඩාර...බණ්ඩාර අයියා කියන්නේ සමන්තිලක බණ්ඩාර නේද..? බණ්ඩාර අයියා අන්තර් පීඨ සහයෝගීතාවයටත් සෑහෙන්න කැපවීමක් දරපු නායකයෙක්. මමත් බණ්ඩාර අයියව අඳුරගත්තෙ ශිෂ්‍ය සංගමය හරහා තමා. මමත් ඔය කියන විදිහට නම් අලයෙක් ඒත් කලා පීඨයේ අලයොත් කියන්නෙ අපිට අලයො කියලා. ඇත්තටම අලයො කියන්න ඕනි ගිරවින්ට ඉස්කෝලෙ එනවා වගේ කැම්පස් එන තමන්ගේ වැඩේ විතරක් කරගන්න හදන එවුන් තමා අලයො කියන එවුන්ට මගේ තියෙන නිර්වචනය කොටින්ම ඒක කූඹියා කියනවා වගේ අදේශපාලනික චරිත...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-84547981870682141772009-08-28T10:48:09.332-07:002009-08-28T10:48:09.332-07:00හැම විශ්වවිද්‍යාලයකම "අලයන්" යනු ආණ්ඩුවට...හැම විශ්වවිද්‍යාලයකම "අලයන්" යනු ආණ්ඩුවට කත් අදින්නන් නොවේ. ඒ නිසා මෙසේ ප්‍රකාශ කිරීමේදී ප්‍රවේශමෙන් කරන්න. කොළඹ විශ්වවිද්‍යාලයේදී එසේ වුවත් අනෙක් විශ්වවිද්‍යාල වලදී තත්වය වෙනස් විය හැකිය.

"අලයන්" යනු නවක වධයට (හා සමාජවාදී ශිෂ්‍ය සංගම් වල ඇතැම් අනිසි ක්‍රියා වලට) විරුද්ධ වන්නන් ය. එනයින් මමද අලයෙක් වෙමි. ඒත් අපි මේ ආණ්ඩුවට හෝ කිසිදු ආණ්ඩුවකට කත් අදින්නෝ නොවෙමු.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-46305008917265842082009-08-19T21:33:29.834-07:002009-08-19T21:33:29.834-07:00අපේ කැම්පස් එකේ තියෙන විදිහ එක අතකින් හොඳයි කියලත්...අපේ කැම්පස් එකේ තියෙන විදිහ එක අතකින් හොඳයි කියලත් හිතෙනව, ඒත් ධනික කිව්ව වගේ කිසිම ආතල් එකක් නම් නෑ තමයි. හැමෝටම කැමති ඒව ඇඳන් එන්න පුලුවන් හැබැයි සීමාව තුළ (ගෑණු ලමයි සාරිය/ඔසරිය, පිරිමි ලමයි දිග කලිසම හා කමිසය ). පොඩි සෙල්ලමක් කරල ආතල් එකක් තියෙනවනම් හොඳයි. අර කිව්ව වගේ කෙල්ලො කොල්ලො එකට දාල කරන ඒව නම් කරන්න බෑ තමා. :D :D :DMadhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-43360260281832754732009-08-19T18:59:49.017-07:002009-08-19T18:59:49.017-07:00@ඉන්දරේ
"අපේ freshers night එක තියන්නෙත් කැම්...@ඉන්දරේ
"අපේ freshers night එක තියන්නෙත් කැම්පස් එකෙන් පිටත හෝටලයක. හේතුව සමාජවාදී අයියලාට මේ "විගඩම්" බලා සිටීමට අපහසු නිසා අතින් පයින් ක්‍රියා කිරීමට ඒම"
කටේ මසුරන් දාන වටිනවා ඔය කතාවටDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-46529514974612117192009-08-19T18:29:26.917-07:002009-08-19T18:29:26.917-07:00@ධනික
NDT ආවනම් ඔහොම අඩන්න වෙන්නෙ නෑනෙ :P
අපෙත් ...@ධනික
NDT ආවනම් ඔහොම අඩන්න වෙන්නෙ නෑනෙ :P

අපෙත් ඔයිට සමානයි.. හැබැයි බිව්වද කියල නම් දන්නෙ නෑ..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-60378812104842383852009-08-19T11:10:08.395-07:002009-08-19T11:10:08.395-07:00අනේ මේවා කියවද්දි නම් මාර දුකයි... අපිට ඉතිං ඔය වග...අනේ මේවා කියවද්දි නම් මාර දුකයි... අපිට ඉතිං ඔය වගේ ආතල් කැම්පස් life එකක් නෑනෙ... :( මේ වගේ වෙලාවට තමයි හිතෙන්නෙ අනේ පේරා වගේ ගියා නම් මරුනෙ කියලා... අපේ Freshers' Night එකයි ඉස්කෝලෙක concert එකකයි අතර එච්චරම වෙනසක් නෑ... ඒත් ඉතිං අධ්‍යාපනේට තියෙන පහසුකම් ටික බලලා හිත හදාගන්නවා...
අර සොනාලි කිව්ව විදියට කෙල්ලයි කොල්ලයි අත් අල්ලං යවන එක අපේ කැම්පස් එකේ කළා නම් ඉතිං එක කෙල්ලව අල්ලන් යන්න කොල්ලො 5ක් 6ක් ඉඳීවි... (Mora Ratio එකනෙ)
අනේ මංදා... කෙල්ලෙක්ට තියෙන්නෙත් අත් දෙකයි... :D :Dධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-27308369660815528522009-08-19T09:34:32.308-07:002009-08-19T09:34:32.308-07:00@ඉන්ද්‍රනාම,
නියම ටොක්ක. :)@ඉන්ද්‍රනාම,
නියම ටොක්ක. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-84788776430954712002009-08-19T09:13:11.839-07:002009-08-19T09:13:11.839-07:00අපේ freshers night එක තියන්නෙත් කැම්පස් එකෙන් පිටත...අපේ freshers night එක තියන්නෙත් කැම්පස් එකෙන් පිටත හෝටලයක. හේතුව සමාජවාදී අයියලාට මේ "විගඩම්" බලා සිටීමට අපහසු නිසා අතින් පයින් ක්‍රියා කිරීමට ඒම.

අපෙත් ඔය කියන ජෝඩු ගැස්සවීම් වගේ දේවල් නම් නැහැ. කැමති දෙයක් ඇඳගෙන ඇවිත් කැමති විදියට විනෝද වෙලා යන්න පුලුවන්.

සුරා පානය නම් කෙරෙනවා. නමුත් ජ්‍යෙෂ්ඨ සිසුන් අතරේ විතරයි. නවකයන්ට නම් ඒ පැත්ත පලාතේ එන්න දෙන්නෙ නෑ :D

ඕක නෙමේ හිනා යන වැඩේ. සමහර "සමාජවාදී" පීඨවල social එකට එන්න කියන්නේ එක වගේ සුදු ඇඳගෙන. හේතුව ඇති-නැති භේදය ඉස්මතු නොවී හැමදෙනාම සමාන අය කරන්නලු. හැබැයි ජ්‍යෙෂ්ඨ සිසුන් නම් එන්නේ රාත්‍රී සාද වලට අඳින වටිනා ඇඳුම් පැලඳුම් ඇඳලා :D සමානාත්මතාවය පලමු වසරෙදි තිබ්බාම මදෑ.. නේද?Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-40149886652276207472009-08-19T07:02:54.936-07:002009-08-19T07:02:54.936-07:00අපට නම් ඔච්චර බලපෑම් නෑ. ඕනෙ කෙනෙක් එක්ක ඕනෙ විධිය...අපට නම් ඔච්චර බලපෑම් නෑ. ඕනෙ කෙනෙක් එක්ක ඕනෙ විධියකට වාඩි වෙන්න පුළුවන්. හැබැයි නවකයින්ට පිට අය එක්කගෙන එන්න බැහැ.

අපේ නවක රාත්‍රියත් පැවැත්වෙන්නෙ නව කලාගාරයේ. ඊට පස්සෙ DJ එක තියෙනවා auditorium එකේ.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-21962768549558713092009-08-19T04:44:56.581-07:002009-08-19T04:44:56.581-07:00අපෙත් පිට අයට එන්න පුලුවන් නවකයන් පිලිගැනීමේ සාදයට...අපෙත් පිට අයට එන්න පුලුවන් නවකයන් පිලිගැනීමේ සාදයට. නමුත් වෙනසකට තියෙන්නේ, අපේ උත්සවය වි.වි.යෙන් පිට තැනක පැවැත්වීම. අපිට නම් වාඩි වෙන තැන , වාඩි වෙන යාළුවෝ ගැන නම් ප්‍රශ්නයක් නෑDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-46746103085531300522009-08-15T05:09:26.905-07:002009-08-15T05:09:26.905-07:00මං එදා රෑ 8ට විතර මාතර යන බස් එකක එල්ලිලා ගියේ වතු...මං එදා රෑ 8ට විතර මාතර යන බස් එකක එල්ලිලා ගියේ වතුර බේරි බේරී. මිනිස්සු බලනවා හොල්මනක් දිහා බලන්න වගේ. කොණ්ඩෙත් දිගයිනේ ඒ දවස්වල. :Dශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-36759251747404778882009-08-15T00:40:12.904-07:002009-08-15T00:40:12.904-07:00අපි joniers ලා කාලේ ලැබ්ච්ච බකට් එක මතක් වෙනවා. ශා...අපි joniers ලා කාලේ ලැබ්ච්ච බකට් එක මතක් වෙනවා. ශාකුලන්තල අයියලා තමයි බකට් එක දුන්නෙ. මුලින්ම අපිව පිට්ටනියේ වාඩි කරලා අයිස් ක්‍රීම් සංග්‍රහයක් දුන්නා. එතකොට අයියලා අක්කලා අපිව වට කරගෙන. අපිට තේරුනා වැඩි වෙලා යන්න කලින් වතුර ප්‍රහාරය එල්ල වෙන බව. එක පාරටම අර වට වෙලා හිටපු අයගෙ උඩින් වතුර පුරවපු ෆොපින් බෑග් 100 විතර වාඩි වෙලා හිටපු අපිට එල්ල උනා. ඊට පස්සෙයි වතුර හුවමාරුව පටන් ගත්තෙ. මේක පට්ට ආතල් වැඩක් නේ. වැඩිය නෑ හවස 6 ඉඳලා රෑ 8 වෙනකම් නෑවා. හැබැයි ජරාව නෑ වතුර විතරයි. අනික කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම. අන්තිම ආතල් එක තමයි වතුර බේරි බේරි බස් එකේ යන එක. හික්ස්...Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-50231215015897530242009-08-14T14:49:06.636-07:002009-08-14T14:49:06.636-07:00හැමදාම ගෙදර ඇවිත් නාවන්න බැරිද කියල ඇහුවනම් . . . ...හැමදාම ගෙදර ඇවිත් නාවන්න බැරිද කියල ඇහුවනම් . . . ?? හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-56823225071019993032009-08-14T10:49:30.679-07:002009-08-14T10:49:30.679-07:00ජපුරේ නං නාවන්නෙ දහජරා දියරයකින්. ඒකෙ මොන මල ජරාව ...ජපුරේ නං නාවන්නෙ දහජරා දියරයකින්. ඒකෙ මොන මල ජරාව තියේද කියලා දෙයියො තමා දන්නෙ.
හොඳ වෙලාවට අපේ සයන්ස් එකේ ඔය ගොන්පාට් දාන්න දෙන්නේ නෑ. මැනේජ්මන්ට් එකේ එවුන් නාලා ආවාම උන්ට පිරිසිදු වෙන්න හොඳ වතුර දෙන්නෙත් අපේ එවුන්.

මගේ දැක්ම අනුව නම් තවත් එක් ගොං ජෝක් එකක් !
ඔබේ දැක්ම වෙනස් විය හැකි නිසා මා සමග රණ්ඩු කරන්න එපා :DIndranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-16289909352083875042009-08-14T10:16:28.284-07:002009-08-14T10:16:28.284-07:00හ්ම්.. ඕක මාර ආතල් වැඩක්. අපේ නම් සීනියර් ජූනියර් ...හ්ම්.. ඕක මාර ආතල් වැඩක්. අපේ නම් සීනියර් ජූනියර් දෙගොල්ලොම වතුර (හැබැයි මඩ වතුර නෙමෙයි) ගහගන්නවා. අරුං මුංට ගහනවා - මුං අරුංට ගහනවා. පට්ට ආතල්!

මට මතකයි මං ෆ්‍රෙෂෙක් වෙලා හිටපු කාලේ සීනියර් අයියලගෙ කරපිටින් ගිහින් නෑවේ. දහයක් විතර වට වෙලා මාව අල්ලගත්තා.. උස්සගෙන ගියා ටැප් එක ළඟට... ලොකු බාල්දියක් පුරවලා එකක් නෑව්වා මතකයි.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-51580464437994581762009-08-14T06:39:24.249-07:002009-08-14T06:39:24.249-07:00මරුනේමරුනේranehttps://www.blogger.com/profile/04955539611719211899noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-36105100005764156622009-08-14T04:20:06.681-07:002009-08-14T04:20:06.681-07:00he he i am a girl. ඔව් ඔව් මම දන්නවා හම්බවුන දේ. අ...he he i am a girl. ඔව් ඔව් මම දන්නවා හම්බවුන දේ. අනිත් තැන් ගැනත් දන්නවා. එක සැරේ ඔක්කොම කියන්න බැහැනෙ. ඔය ආට්ස් එකෙ කෙල්ලො ලස්සන නැහැ කියන එක ගැනත් කියන්න තියනවා. තාම කිව්වෙ නැහැSonaliNWhttps://www.blogger.com/profile/06404289943245536173noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-5080534706976898642009-08-05T04:54:14.948-07:002009-08-05T04:54:14.948-07:00හරිම අපූරුයි. මේ ලිපිය කියවද්දි මටත් මතක් වුණා මම ...හරිම අපූරුයි. මේ ලිපිය කියවද්දි මටත් මතක් වුණා මම මුලින්ම කැම්පස් ආපු දවස. එදා හරිම ලස්සන දවසක්.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-38203006233548350422009-08-05T04:50:54.537-07:002009-08-05T04:50:54.537-07:00හපොයි මාත් හිතුවෙ කොල්ලෙක් කියල!
කැම්පස් වල ඉගෙනගන...හපොයි මාත් හිතුවෙ කොල්ලෙක් කියල!
කැම්පස් වල ඉගෙනගන්න භික්ෂූන් නම් අඩුයි. වැඩි හරියක් ඉන්නේ ශ්‍රමණ වේශධාරීන්.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-54910805920549593082009-08-05T04:50:21.103-07:002009-08-05T04:50:21.103-07:00මට සින්නො දීපු කාඩ් එකට අකුරු දෙකක විශේෂණ පදයකුත් ...මට සින්නො දීපු කාඩ් එකට අකුරු දෙකක විශේෂණ පදයකුත් දාල දැං කස්ටිය මට කතා කරන්නෙ. :Dශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-58343503700027093812009-08-05T04:45:34.557-07:002009-08-05T04:45:34.557-07:00නිරන්ජන් අයියා කියන්නේ රබර් වගේ ඇදෙන දෙයක් ගැනද? :...නිරන්ජන් අයියා කියන්නේ රබර් වගේ ඇදෙන දෙයක් ගැනද? :Dශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-86024900050446007252009-08-03T11:58:41.352-07:002009-08-03T11:58:41.352-07:00Are you in or out? I also a past student.
If u lik...Are you in or out? I also a past student.
If u like to chat contact me via my blog.
http://www.sayanaya.blogspot.com/

And pls remove this word verification step..Niranjan | නිරන්ජන්https://www.blogger.com/profile/06745948375897604024noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-64147483411190757812009-08-03T11:53:12.227-07:002009-08-03T11:53:12.227-07:00අලයන් ගේ පාරාදීසය වූ union එක පැත්තේ ද ඕවා තරමකට ත...අලයන් ගේ පාරාදීසය වූ union එක පැත්තේ ද ඕවා තරමකට තිබූ බව මතකය. ඒත් වැඩිය තිබුණේ කෝලමේය... සමාවෙන්න කලින් comment එකකදී කීවේ මල්ලි කියා ය.Niranjan | නිරන්ජන්https://www.blogger.com/profile/06745948375897604024noreply@blogger.comtag:blogger.com,1999:blog-6849959064361931663.post-7651398166683356812009-08-03T11:47:15.225-07:002009-08-03T11:47:15.225-07:00බෞතිස්ම නොලැබූ අයද සිටී...බෞතිස්ම නොලැබූ අයද සිටී...Niranjan | නිරන්ජන්https://www.blogger.com/profile/06745948375897604024noreply@blogger.com