Saturday, August 1, 2009
ගොන් පාට් සීසන්
සරසවි නවක වදයට අමතරව ඇති තවත් දෙයකි ගොන් පාට්. නවක වදය මාස තුනක් පවතී. එම මාස තුන තුලදී ජේෂ්ඨයන් දෙස බලන්නත් බියක් ඇති වේ. එහෙත් ගොන් පාට් සීසන් කාලයේ නවකයන් කෙරෙන් එම බිය තුරන් කිරීම සිදුවේ. මෙහිදී කරන විහිලු තහලු වලට සිනාසීම තහනම්ය. සිනසිය යුතු වන්නේ කට ලොක් කර පිටුපසින්ය. වාසනවකට මම එයට හසු නොවුනත් බොහෝ දෙනා එයට හසු උනහ. එහෙත් අවසානයේ ඔවුන් පිටවන්නේ නවකයන් සහ ජේෂ්ඨයන් මිතුරු වීමෙනි.
Subscribe to:
Post Comments (Atom)
ඔබේ ලිපි ඔක්කෝම කිවෙව්වා . . . හරිම ලස්සනයි . . .
ReplyDeleteමාත් ඔක්කොම කියෙව්ව.. අපෙත් ටිකක් ඕකට ලගින් යනව :D
ReplyDeleteමමත් සියලු සටහන් කියෙව්වා.. දිගටම ලියන්න.
ReplyDeleteසඟ ගණ ගැන කියූ කතා නම් සහතික ඇත්ත!
බොහෝමයක් නායකහිමිවරු තම ශිෂ්‍ය හිමිවරුන් විශ්ව විද්‍යාලයට යවන්නේ නැ. මම දන්න පිරිවෙන් කිහිපයක්ම තියෙනවා.
ආහ් Arts Faculty?එල එල..
ReplyDeleteAre you in or out? I also a past student.
ReplyDeleteIf u like to chat contact me via my blog.
http://www.sayanaya.blogspot.com/
And pls remove this word verification step..